ප්‍රමුඛ පුවත 1

වැඩබලන අමාත්‍යවරු කිහිපදෙනක් ජනපති හමුවේ දිව්රුම් දෙයි (UPDATE)

(UTV| කොළඹ) – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී තිබේ.

එසේම නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතාද දිව්රුම් දුන් බව ආරංචි මාර්ග පවසයි.

තවද කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බුද්ධික පතිරණ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියි.

…………………………………………………………………………………………………………………………………………………………………..

(UTV| කොළඹ) – අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා දරන ලද නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන මහතා දිව්රුම් දී ඇති බව ජානාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි

එසේම කබීර් හෂීම් මහතා දැරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහාමාර්ග, මාර්ග සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස අනෝමා ගමගේ මහත්මිය ද දිවුරුම් දී ඇති බවද පැවසේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආයුර්වේදය ශක්තිමත් කෙරෙන නව දේශීය වෛද්‍ය සභා පනතක්

Mohamed Dilsad

නෝර්වේ විදේශ ඇමතිනිය නිළ සංචාරයක් සදහා දිවයිනට…

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment