ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද ජනපතිට..

(UTV| කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිත බව එම කමීටු ආරංචි මාර්ග කියයි.

පසුගිය 07 වැනිදා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් වෙයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර අදාළ කමිටු නිර්දේශ තුළින් ඉදිරිපත් කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට කොළඹ අවට තැන් කීපයකට ජල සැපයුම අත්හිටුවයි [VIDEO]

Mohamed Dilsad

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

Mohamed Dilsad

ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment