ප්‍රමුඛ පුවත 1

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවයට බාධා

(UTV| කොළඹ) – පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

වර්ෂාවත් සමග හැමිල්ටන් ඇල පිටාර ගලමින් තිබේ.මේ නිසා නාත්තන්ඩිය හා තුම්මෝදර අතර මාර්ගය ජලයෙන් යටවීම ඊට හේතුවී ඇත.

මේ හේතුවෙන් කොළඹ සිට ලුණුවිල දක්වා පමණක් දුම්රිය ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් කීපයකට අදත් තද වැසි

Mohamed Dilsad

අයවැය දෙවනවර ඡන්ද විමසීම අද

Mohamed Dilsad

කටුකුරුන්ද බෝට්ටු අනතුරින් අතුරුදන්වූ එක් අයෙකු සොයා තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

Leave a Comment