ප්‍රමුඛ පුවත 1

සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කෙරේ

(උදයම්,කොළඹ)  –  සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කිරීමට නියමිතයි.

පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  මහතා මේ බව පැවසුවේ අද(16) කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

Related posts

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දැනුම්දෙයි

Mohamed Dilsad

බංග්ලාදේශ “බිජෝයි” කොළඹ වරායට

Mohamed Dilsad

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment