ප්‍රමුඛ පුවත 1

පරිසර පාසල් නියමු ව්‍යාපෘතිය ඇරඹීමට සියළු කටයුතු සුදානම්

(උදයම්,කොළඹ)  – පරිසර පාසල් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

දිවයින පුරා ඇති පාසල් 4000ක් ආවරණය වන පරිදි සිසුන් ලක්ෂයක පිරිසක් යොදාගනිමින් අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙම පරිසර පාසල් නියමු ව්‍යාපෘතිය 2020 වසර  වන විට සියළු පාසල් ඉලක්ක කරගනිමින් ව්‍යාප්ත කිරීමට නියමිතයි.

පරිසර හිතකාමී අදහස් වලින් යුතු දරුවන් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

Related posts

අගමැති මාලදිවයින් සංචාරයකට සුදානම්

Mohamed Dilsad

ආනයනික කිරි පිටි මිල ඉහළ දමයි

Mohamed Dilsad

ඇමරිකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සිරවී නෑ.රජයෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment