ප්‍රමුඛ පුවත 1

ආනයනික කිරි පිටි මිල ඉහළ දමයි

(UTV| කොළඹ) – ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබා දෙයි.

එම අධිකාරිය සඳහන් කලේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60කින් සහ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති බවයි.

කිරිපිටි සඳහා ද මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ අනුව මෙලෙස මිල සංශෝධනය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පොලිස් කොමිසමට වාර්තාවක්

Mohamed Dilsad

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

Mohamed Dilsad

සියලු මැයි දින රැළි අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment