ප්‍රමුඛ පුවත 1

රාජිත සේනාරත්නට එරෙහිව CID යට පැමිණිල්ලක්

 

(UTV | කොළඹ) –  හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ජාතික නිදහස් පෙරමුණ විසින් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ, නිසි අයුරින් රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යෙදවීමෙන් අවභාවිතාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින්.

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් අද පෙරවරුවේ මෙම සිදුවීමට අදාළව පැමිණිලි කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගොස් තිබුණ ද එහිදී ඔහුගේ පැමිණිල්ල භාරගෙන තිබුණේ නැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]

Mohamed Dilsad

රංජිත් සොයිසා මහතා අද දැයෙන් සමුගනී [VIDEO]

Mohamed Dilsad

නව සන්ධානය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment