ප්‍රමුඛ පුවත 1

කතරගම වෙඩි තැබීමට හේතුව හෙළි වෙයි

(UTV|කතරගම) – කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී කිරිවෙහෙර විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ හේතුව හෙළි වෙයි.

පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ කතරගම මහසෙන් දේවාලයේ ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු වූ බවයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරන බවද පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට කොළඹ අවට තැන් කීපයකට ජල සැපයුම අත්හිටුවයි [VIDEO]

Mohamed Dilsad

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment