ප්‍රමුඛ පුවත 1

ව්‍යවස්ථා සම්පාදන අනුකමිටු වලින් ඒකාබද්ධ විපක්ෂය ඉවතට

(උදයම්,කොළඹ)  – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අනුකමිටු හයෙන්ම ඉවත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

මේ පිළිබඳව දැනුම්දීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූණි.

එහිදී ඊට හේතු පැහැදිළි කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ව්‍යවස්ථා අනුකමිටු හයෙන් සකස් කළ මූලික වාර්තා සැළකිල්ලට ගෙන ඒකාබද්ධ විපක්ෂය මෙම ප්‍රතිපත්තිමය තීන්දුවට එළඹි බවය.

Related posts

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් තිදෙනෙක් හදුනා ගැනේ

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාව හෙට යළි රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment