ප්‍රමුඛ පුවත 1

රවී කරුණානායකට නැවතත් කැබිනට් අමාත්‍ය ධූරයක් ?

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හට නැවත වරක් කැබිනට් අමාත්‍ය ධූරය දීමට එකඟතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.

යළි කැබිනට් අමාත්‍ය ධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි රවී කරුණානායක මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයා ඉහත දැනුම් දීම කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාතයාංශයේදී පෙරේදා (05) පැවැත්විය.

Related posts

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු කසළ තේ කිලෝ 2340 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිගේ ප්‍රථම විදෙස් සංචාරය

Mohamed Dilsad

Leave a Comment