ප්‍රමුඛ පුවත 1

විශේෂ තේරීම් කාරක සභාව හෙට යළි රැස්වෙයි

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ කරුණු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් හෙට (04) යළි රැස්වීමට නියමිතයි.

එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා කියා සිටියේ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාල කටයුතු හෙට (04) පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට තීරණය කළ බවයි.

කාරක සභාවේ අවසන් වාර්තාව මෙම මස දෙවන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එ.ජ.නි.ස සභාග ආණ්ඩුවෙන් ඉවත් වෙයි.

Mohamed Dilsad

ලබන වසරේ රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම සම්මතයි

Mohamed Dilsad

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාදය තව දුරටත්

Mohamed Dilsad

Leave a Comment