ප්‍රමුඛ පුවත 1

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාදය තව දුරටත්

(උදයම්,කොළඹ) – කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය පවසනවා.

ඊයේ සිදුවූ පීලිපැනීම තවමත් යථා තත්ත්වයට පත් කර නොතිබීම නිසා මෙලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවුය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

පීලිපැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබුණද දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී.එම කටයුතු අවසන් වනතුරු මෙම දුම්රිය ප්‍රමාදයන සිදුවන බවද පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

තැපැල් සේවකයන් මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක.

Mohamed Dilsad

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

සිමෙන්ති වල මිල පහතට

Mohamed Dilsad

Leave a Comment