ප්‍රමුඛ පුවත 1

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

 හෙට (15) රාත්‍ර්‍රී 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල කඩුවෙල – කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ කඩුවෙල කොතලාවල සංඛපිට්ටි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන්.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි

Related posts

චුන්නාකම් තාප විදුලි බලාගාරය නිසා අවතැන් වූ ප්‍රදේශවාසීන් 500කට වන්දි…

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ දිවයිනට [VIDEO]

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ ජාතික මදුරු මර්දන සතියක්

Mohamed Dilsad

Leave a Comment