ප්‍රමුඛ පුවත 1

ලෝක විවාහක රූ රැජිණ දිවයිනට [VIDEO]

(UTV | කොළඹ) – ලෝක විවාහක රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළ කැරොලින් ජූරි අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියාය.

ඇයව පිළිගැනිම සඳහා ගුවන් තොටුපොළේ විශේෂ උත්සවයක් සූදානම් කර තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟයේදී ඇය එම කිරුළ ජයග්‍රහණය කළේ ලොව පුරා විවාහක රූ රැජිණියන් 50 දෙනෙකු අභිබවමිනි.

වසර 35කට පසුව එනම් 1984 වසරේ පැවති ප්‍රථම විවාහක ලෝක රූ රැජිණ තරගාවලිය රෝසි සේනානායක ජයග්‍රහණය කිරීමෙන් පසු ශ්‍රී ලාංකික රූ රැජිණක් නැවතත් එම කිරුළ ජයගත් පළමු වතාව මෙය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද 6 න් පසු අධිවේගියේ මුදල් අය නොකෙරේ

Mohamed Dilsad

ජනපති හා විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

සුබ්‍රමනියන් ස්වාමිගෙන් ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment