ප්‍රමුඛ පුවත 1

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක භූ කම්පනයක්

(UTV| කොළඹ) – අද(14) පෙරවරු 11.09ට ඉන්දියන් සාගරයේ වයඹ දිග ඕස්ටේ්‍රලියානු වෙරළට ආසන්නයෙන් රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට විද්‍යාඥයින් පිරිසක් නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගනී

Mohamed Dilsad

විදුලි මිල සුත්‍රය අසත්‍යයක්

Mohamed Dilsad

ඔබේ ඡන්දය අපට ලබා දෙන්න

Mohamed Dilsad

Leave a Comment