ප්‍රමුඛ පුවත 1

විදුලි මිල සුත්‍රය අසත්‍යයක්

(UTV| කොළඹ) – විදුලි බිල සඳහා සූත්‍රයක් සකස් කර ගාස්තු ඉහල නැංවීමට රජය සූදානම් වන බවට විදුලි වෘත්තිය සමිති එල්ල කරන චෝදනා අසත්‍ය බව ලංකා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

එසේම විදුලි ගාස්තු ඉහල නැංවීමක් සදහා කිසිදු සූදානමක් නොමැති බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් ඉන්ධන මිළ මාසිකව ඉහල යාම හමුවේ විදුලිය නිෂ්පාදනය සදහා වැයවන පිරිවැය අධික වී ඇති බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවරට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

අද රැස්වන මැතිවරණ කොමිසම

Mohamed Dilsad

Leave a Comment