ප්‍රමුඛ පුවත 1

මෙරට විද්‍යාඥයින් පිරිසක් නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගනී

(UTV| කොළඹ) – මෙරට විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් නව ග්‍රහ මණ්ඩලයක් සොයාගෙන ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චින්තන විජේවර්ධන මහතා පවසයි.

මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගෙන ඇත්තේ කෙප්ලර් ටූ ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් තාරකාවක් පිළිබඳ සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණයකදී බව චින්තන විජේවර්ධන මහතා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ඉල්ලීමක්

Mohamed Dilsad

මලික් හා හරීන් ඉල්ලා අස්වි යළි පත්වෙයි..

Mohamed Dilsad

Leave a Comment