ප්‍රමුඛ පුවත 1

යුද හමුදාපති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට රැස්ව තිබේ.

යුද හමුදාපති මහේෂ් සේනානායක පාස්කු ඉරිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ දෙවන වරටත් සාක්ෂි දීම ආරම්භ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නීතිය, පාසල් විෂය පථයට – අධිකරණ ඇමති

Mohamed Dilsad

ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

දරු දුක නොදන්නා දරුවෝ

Mohamed Dilsad

Leave a Comment