ප්‍රමුඛ පුවත 1

නීතිය, පාසල් විෂය පථයට – අධිකරණ ඇමති

(UTV|රත්නපුරය)  – නීතිය ඉගැන්වීම පාසල් විෂය ධාරාවට ඇතුලත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරිය පවසයි.

6 වන වසරේ සිට නීතිය පිලිබද ඉගැන්වීම ආරම්භ කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. ඒ සදහා අවශ්‍ය කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා බව රත්නපුර ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරිය සදහන් කලාය.

මත්කුඩු ව්‍යාපාරය පාලනය කරන්න බැහැ. එක කට්ටියක් ගේනවා එකම බලාපොරොත්තුව කෝටිපතියෝ වීමය.අද කෝටිපතියෝ ගණනාවක් හිර ගෙදර ඇතුළේ.මේ අය අහිංසක තරුණ ජීවිත විනාශ කරයි.

සමෘද්ධි නිලධාරී මහත්තයෙක් මොකක් හරි වෙලා ජීවිතක්ෂයට පත් වුණොත් නෝනාට දරුවන්ට මොකුත් නැහැ, මොන විදිහට ඒ අය දේශපාලනය කළත් ඒක තමයි ඇත්ත තත්වය, මේවා අපි ක්‍රමානුකූලව හදන බවත් අමාත්‍යවරිය පෙන්වාදුන්නාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනමාධ්‍යවේදීන්ටම වෙන්වූ වැඩමුළුවක්

Mohamed Dilsad

ඩෙංගු අවම කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඇමැති රාජිතගෙන් උපදෙස්

Mohamed Dilsad

කුරුණෑගල වෙළදසැල් 3ක් ගින්නකින් විනාශ වෙයි

Mohamed Dilsad

Leave a Comment