ප්‍රමුඛ පුවත 1

කුරුණෑගල වෙළදසැල් 3ක් ගින්නකින් විනාශ වෙයි

(UTV| කොළඹ) – කුරුණෑගල – කටුපොත නගරයේ  ඊයේ (10) රාත්‍රියේ වෙළදසැල් 3ක් හදිසියේ ගිනිගෙන විනාශ වූ බව පොලීසිය සදහන් කරයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කුරුණෑගල නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබේ.

මේ අතර, අද (11) අලුයම  කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ගොඩනැගිල්ලක හදිසියේ ඇති වූ දුමාරයක් හේතුවෙන් ගිනි නිවීමේ රථ කිහිපයක් එම ස්ථානයට යැවීමට කොළඹ ගිනි නිවීමේ ඒකකය පියවර ගෙන තිබුනේය.

පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ එම ගොඩනැගිල්ලේ වායු සමීකරණ පද්ධතිය තුල මෙම දුමාරය හටගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත විරෝධය පෑ රැඳවියන් ගැන පියවරක් ගන්න සුදානම්

Mohamed Dilsad

දෙමටගොඩදී දුම්රියක් ගිනි ගනී

Mohamed Dilsad

ඇමෙරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment