ප්‍රමුඛ පුවත 1

මලික් හා හරීන් ඉල්ලා අස්වි යළි පත්වෙයි..

(UTV| කොළඹ) – අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම  හා හරින් ප්‍රනාන්දු මහතා සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් වු බවට හා නැවත පත් වු බවට ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදෙශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යධුරයෙන්ද , මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ හා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යධුරයෙන්ද පසුගිය 21 දා ඉල්ලා අස්වු බවට එම නිවේදනයෙහි සඳහන් වෙයි.

කෙසේ වෙතත් නැවතත් එදිනම හරීන් ප්‍රනාන්දු මහතා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසත් යළි පත් කර ඇත.

මෙම ඉල්ලා අස්වීම්වලට හා නැවත පත්කිරීම්වට අදාළ ගැසට් නිවේදන ..

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා මාලදියින් කමිටු සැසිය අදින් අවසන්

Mohamed Dilsad

යකඩ යකාට බිලි වුණු තවත් සද්දන්තයින් තිදෙනෙක්

Mohamed Dilsad

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment