ප්‍රමුඛ පුවත 1

ප්‍රකාශයක් ලබාදීම සදහා සමන් රත්නප්‍රිය පොලිස් මූලස්ථානයට..

(UTV| කොළඹ) – පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා අද (28) පෙරවරුවේ දෙවන දිනයටත් පොලිස් මූලස්ථානයට කැදවා තිබුණි.

ඒ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සිදුකළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහායි.

පසුගිය 17 වනදා දෙවන වරට ඔහුව කැඳවා තිබුණද, පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් එදින පැමිණීමට නොහැකි බව රත්නප්‍රිය මහතා පොලිස් විමර්ශණ ඒකකයට දැනුම්දී තිබුණි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ධීවර අමාත්‍යවරයාව සිටි අවධියේ සිදුවූ අක්‍රමිකතා ඔප්පු කිරීමට සූදානම් [VIDEO]

Mohamed Dilsad

හිස ආවරණය කරනගෙන පැමිණෙන අයව අපහසුතාවයට පත් නොකරන්න.

Mohamed Dilsad

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්

Mohamed Dilsad

Leave a Comment