ප්‍රමුඛ පුවත 1

හිස ආවරණය කරනගෙන පැමිණෙන අයව අපහසුතාවයට පත් නොකරන්න.

(UTV| කොළඹ) – මුහුණූ ආවරණය නොවන ආකාරයට හිස පමණක් ආවරණය වන පරිදි පමණක් ඇදුම් ඇඳගෙන පැමීණෙන්නන් අපහසුතාවයට පත් පැමීණෙන්නන් නොවන ලෙස කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(02) සෞඛ්‍ය අංශ වෙත ලිපියක් මගින් අවධාරණය කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව පවතින දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග හමුවේ සෞඛ්‍ය සේවා පතන්නන් අදුනා ගැනිමේ ක්‍රියාවලියට අදාළව පදනම් වෙමීන් මෙම ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අදාළ අංශ වෙත යොමු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

MCC ගිවිසුම පිළිබඳව පක්ෂ විපක්ෂ වල අදහස් [VIDEO]

Mohamed Dilsad

කැවුමාට සම්බන්ධ සැකකාරියක් ‌‌‌සෙවීමට ‌පොලීසිය මහජන සහය පතයි.

Mohamed Dilsad

නව ධීවර පනත ලබන මස මුල පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment