ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු පත් කෙරේ

(UTV| කොළඹ) –  ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්තා ද මැල් මහතා පත් කර තිබේ .

ඒ අනුව රෝයි ඩයස් මහතා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව හමුවේ ජය ගත් ශ්‍රීී ලංකා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂයක්

Mohamed Dilsad

LPL තරඟාවලිය : විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් අවසන්

Mohamed Dilsad

ඇෆ්ගන් ක්‍රිකට්වලටත් තලෙබාන් මැදිහත් වෙයි

Mohamed Dilsad

Leave a Comment