ක්‍රීඩා

LPL තරඟාවලිය : විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් අවසන්

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින් (05) අවසන් වීමට නියමිතයි.

පසුගිය මස 24 වනදා ලියාපදිංචි කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබූ අතර, අද දහවල් 12.00 වන තුරු ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළ හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Related posts

ලබන වසරේ T 10 වලට යන ක්‍රිකට් ක්‍රීඩකයින් නම් කරයි

Mohamed Dilsad

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා වැක්ස් ආලේපනයක්

Mohamed Dilsad

බාබර් අසාම් දූර්ලභ ගණයේ ක්‍රිකට් නීතියක් උල්ලංඝනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment