දේශීය

තවත් කොවිඩ් මරණ 40 ක්

(UTV | කොළඹ) – තවත් කොවිඩ් මරණ 40 ක් වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 13,142 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

විදුලි සේවකයෝ හෙට කොළඹට

Mohamed Dilsad

දිවයිනේ සියලූම ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

Mohamed Dilsad

සංචාරකයින් ගෙන්වීම අද සිට ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment