ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයන් මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක.

(UTV| කොළඹ) – සිය වැටුප් සහ බඳවා ගැනීමේ ගැටළුවට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (14) මධ්‍යම රාත්‍රිය දක්වා වර්ජනයක නිරත වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය තීරණය කර  තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිලිනොච්චි ප්‍රදේශයේ මවක් සහ පුතෙක් ඝාතනයක්

Mohamed Dilsad

තාජුදීන්ගේ ඝාතනයට අදාළ නඩුව නොවැම්බරයට කල් යයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment