ප්‍රමුඛ පුවත 1

සිමෙන්ති වල මිල පහතට

(UTV| කොළඹ) – මෙරට නිෂ්පාදනය කරන සිමෙන්ති සහ විදෙස් රටවලින් සිමෙන්ති, තොග වශයෙන් මෙරටට ගෙනවිත් වෙළඳපලට නිකුත් කරන සිමෙන්ති වල මිල පහත දමා ඇති බව අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

ඒ අනුව VAT ඇතුළු බදු අඩුවීම මත 50 Kg සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කර ඇති බවත් එම මිල අඩු කිරීම ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවත් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (14) කියා සිටියේය.

ඒ අනුව, මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක දැනට පවතින රුපියල් 1095 ක මිල, රුපියල් 995 දක්වා අඩු කෙරෙනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුද බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Mohamed Dilsad

දින16ට රුපියල් බිලියන 90 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

සුදු හකුරු සුමිත්ගේ ඝාතකයින් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment