ප්‍රමුඛ පුවත 1

ලබන වසරේ රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම සම්මතයි

(UTV |කොළඹ) – ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුම  ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි.

අද (23) දහවල් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම  අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලෙය.

තවද  එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක බැංකුවෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මාධ්‍යවේදීන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා – අගමැති

Mohamed Dilsad

විදුලිබල සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

Leave a Comment