කලාස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 20200131 (UTV | කොළඹ) – ප්‍රවීණ ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වී තිබේ. 85 හැවිරිදි වියේ පසුවන ඇලස්ඩෙයා එරට ග්ලාස්ගෝ නුවර ක්වින් එලිසබෙත් රෝහලේ දී ජීවිතක්ෂයට...
කලා‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයිMohamed DilsadDecember 30, 2019 by Mohamed DilsadDecember 30, 2019093 (UTV | කොළඹ) – ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ‘ඇවටර්’චිත්‍රපට තිරගත වෙන දින නිල වශයෙන් මාධ්‍ය වෙත පසුගියදා දැනුම් දෙනු ලැබීය. මෙහි දෙවැන්න...
කලා“ස්කූබි” නමින් ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක්Mohamed DilsadDecember 30, 2019December 30, 2019 by Mohamed DilsadDecember 30, 2019December 30, 20190107 (UTV | කොළඹ) – හොලිවුඩ් චිත්‍රපටය අධ්‍යක්ෂ ටෝනි සර්වෝන් විසින් “ස්කූබි” නමින් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සැළසුම් කර තිබේ. ස්කූබි ඩූ කතාමාලාව පාදක කරගනිමින්...
කලාසල්මාන්ගෙන් තවත් වාර්තාගත චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන් අතරටMohamed DilsadDecember 28, 2019 by Mohamed DilsadDecember 28, 2019098 (UTV | කොළඹ) – බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන අලුත්ම සිනමා පටය මේ වන විට ඉතාමත් සාර්ථකව ප්‍රදර්ශනය වන බව බොලිවුඩ්...
කලාඉන්දියා නිළි කාජල් මැඩම් තුසෙඩ් කෞතුගාරයට [PHOTOS]Mohamed DilsadDecember 26, 2019 by Mohamed DilsadDecember 26, 2019096 (UTV | කොළඹ) – 2020 වසරේ සිංගප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී ඉන්දීය සිනමා නිළි කාජල් අග්‍රාවල්ගේ ඉටි පිළිරුවක් නිර්මාණය කිරීමට නියමිතයි. ඇය පසුගියදා ඊට අවශ්‍ය...
කලා‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ප්‍රදර්ශනයට [VIDEO]Mohamed DilsadDecember 23, 2019December 23, 2019 by Mohamed DilsadDecember 23, 2019December 23, 20190121 (UTV | කොළඹ) – ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත්ගේ නවතම දමිල චිත්‍රපටය ‘ඩර්බර්’ හි ප්‍රචාරක පටය ඔහුගේ උපන්දිනය දා නිකුත් කරනු ලැබීය. පොලිස් නිලධාරියෙකුට පණ පොවන...
කලාකොළඹ පෙරදිග සංගීත වෘන්දයෙන් පැරණි නත්තල් බැති ගීයක් [VIDEO]Mohamed DilsadDecember 23, 2019December 23, 2019 by Mohamed DilsadDecember 23, 2019December 23, 20190117 (UTV | කොළඹ) – කොළඹ පෙරදිග ගායන වෘන්දය අද ශ්‍රී ලංකාවේ පැරණිතම නත්තල් බැති ගීයක් වන දෙවිදු උපන්නේය කැරොල් ගීතිකාව එළි දක්වා තිබේ. මෙම කැරොල්...
කලාසරාගී සෙලීනාගේ නවතම ඇල්බමය ලබන මස දීMohamed DilsadDecember 20, 2019 by Mohamed DilsadDecember 20, 20190129 (UTV| කොළඹ) – ලෝක ප්‍රසිද්ධ සරාගී ගායිකාවක් වන සෙලීනා ගෝමස්ගේ ගීත ඇල්බම් ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය සහ ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබේ. ඇගේ මියුරු...
කලානන්තලට ලංකාවට පැමිණි බොලිවුඩ් තාරුකාව [PHOTOS]Mohamed DilsadDecember 18, 2019 by Mohamed DilsadDecember 18, 20190103 (UTV | කොළඹ) – සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් නත්තල් නිවාඩු සමය ගතකිරීමට ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වේ. ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු...
කලා‘චාපාක්’ 2020 දී රසිකයන් අතරට [VIDEO]Mohamed DilsadDecember 17, 2019 by Mohamed DilsadDecember 17, 2019093 (UTV | කොළඹ) – සත්‍ය කතාවක් ඇසුරේන් නිර්මාණය කර ඇති ‘චාපාක්’ බොලිවුඩ් චිත්‍රපටයේ පළමු ප්‍රචාරක දැන්වීම පසුගියදා නිකුත් කරනු ලැබීය. එම චිත්‍රපටය 2020 ජනවාරි 10...