කලා

සල්මාන්ගෙන් තවත් වාර්තාගත චිත්‍රපටියක් ප්‍රේක්ෂකයන් අතරට

 

(UTV | කොළඹ) –  බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන අලුත්ම සිනමා පටය මේ වන විට ඉතාමත් සාර්ථකව ප්‍රදර්ශනය වන බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රභුදේවා විසින් අධ්‍යක්ෂණය කරන ලද‘ඩබාන්ග්’තෙවැන්න සල්මාන් රංගනයෙන් දායකත්වය ලබාදෙන නවතම චිත්‍රපටය වන අතර , මෙය ඉන්දීය රුපියල් කෝටි 100 ක සීමාව පහසුවෙන් පසුකරන චිත්‍රපටයක් වනු ඇති බව සිනමා විචාරකයන් පවසයි.

දෙසැම්බර් 20 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය මංගල දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 24.5ක මුදලක් උපයාගන්නට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිශ්වර්යා සිය පවුල සමගින් ඩුබායි ගිහින්

Mohamed Dilsad

ගායිකා ෂකිරාට ස්පාඤ්ඤයේදී වල් ඌරු ප්‍රහාරයක්

Mohamed Dilsad

ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Editor O

Leave a Comment