කලා

ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ ස්කොට්ලන්ත ලේඛක ඇලස්ඩෙයා ග්‍රේ අභාවප්‍රාප්ත වී තිබේ.

85 හැවිරිදි වියේ පසුවන ඇලස්ඩෙයා එරට ග්ලාස්ගෝ නුවර ක්වින් එලිසබෙත් රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සම්මාන දිනූ කෘතියක් වන Poor Things(1992) සහ Lanark (1981) ඇලස්ඩෙයා ග්‍රේ විසින් ලියන ලද්දකි.

ඇලස්ඩෙයා ග්‍රේ ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන බැවින් අවසන් කටයුතු නොපවත්වන බව ඔහුගේ පවුල විසින් නිවේදනය කර තිබේ.

 

Related posts

අල්ලූ අර්ජුන්ටත් කොරෝනා

Mohamed Dilsad

නීරංගා හේමපාලගේ ‘කල්පයක් හෝ බලා ඉන්නම්’ එළිදැක්වේ

Mohamed Dilsad

විවාහයෙන් පසුව සෝනම් එක්වන පළමු චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment