කලාදේශීයසිනමා කර්මාන්තය විනෝද බද්දෙන් නිදහස්Mohamed DilsadJanuary 11, 2021January 11, 2021 by Mohamed DilsadJanuary 11, 2021January 11, 20210104 (UTV |කොළඹ) – සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලබා දෙයි. ඒ කොවිඩ්-19 හමුවේ දේශීය...
කලාපොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]Mohamed DilsadJanuary 7, 2021 by Mohamed DilsadJanuary 7, 20210104 (UTV | ඇමරිකාව) – ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් කාලයකට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමුව ඇති බව වාර්තා වෙයි. ජෙනිෆර් අවසන් වරට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු...
කලාදේශීයරටපුරා සිනමාහල් ඇරේMohamed DilsadJanuary 1, 2021January 1, 2021 by Mohamed DilsadJanuary 1, 2021January 1, 20210115 (UTV |කොළඹ) – දිවයින පුරා සියලු සිනමාහල් අද සිට යළි විවෘත කෙරේ. සිනමා හලක සම්පූර්ණ ආසන ධාරිතාවෙන් 25% ක ප්‍රමාණයක් පමණක් එනම් 1/4 ක් පමණක්...
කලාගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadDecember 28, 2020December 28, 2020 by Mohamed DilsadDecember 28, 2020December 28, 20200102 (UTV |කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්කපී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි. මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය. ඔහු කලක් රෝගාතුරව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින්...
කලාරජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයිMohamed DilsadDecember 25, 2020 by Mohamed DilsadDecember 25, 20200100 (UTV | ඉන්දියාව) – දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඔහුට ඇති වූ හදිසි හෘදයාබාද තත්ත්වයක් හේතුවෙන් මෙලෙස...
කලාපියුමි – රංජන් විවාහයේ නොදුටු සේයා පෙළක් [PHOTOS]Mohamed DilsadDecember 23, 2020 by Mohamed DilsadDecember 23, 20200106 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ නිරූපිකාවක් ලෙසත් රංගන ශිල්පිණියක් ලෙසත් ක්ෂේත්‍රයේ යෙදෙන පියුමි හංසමාලි මංගල ඡායාරූප පෙළක් සඳහා පෙනී සිට...
කලාසෞම්ය ලියනගේ යළි සෞන්දර්ය විශ්වවිද්‍යාලයටMohamed DilsadDecember 21, 2020 by Mohamed DilsadDecember 21, 20200120 (UTV |කොළඹ) – සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලද සෞම්‍ය ලියනගේ යළි මහාචාර්ය තනතුරේ පිහිටුවා තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා නාට්‍ය හා නර්තන පීඨයේ මහාචාර්යවරයාව...
කලා‘ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්’ කතා මාලාවට එක් වන ලාංකික කාන්තාව[PHOTOS]Mohamed DilsadDecember 9, 2020December 9, 2020 by Mohamed DilsadDecember 9, 2020December 9, 2020099 (UTV |එංගලන්තය) – ලොව පුරා ජනප්‍රිය හොලිවුඩ් කතා මාලාවක් වන “ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්” හි රඟපෑම සඳහා ශ්‍රී ලාංකාවේ උපන් නිළියක් ද තෝරාගෙන තිබේ....
කලාහෙළයේ මහා ගාන්ධර්වයන්ගේ 93 වන ජන්ම දිනය අදයිMohamed DilsadDecember 5, 2020 by Mohamed DilsadDecember 5, 20200117 (UTV| කොළඹ) – හෙළයේ මහා ගාන්ධර්වයා යනුවෙන් විරුදාවලි ලත් මෙරට සංගීත වංශ කතාව ආසන්නත ම වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක පාර්ශ්වයෙන්...
කලාආශා ඩි වොස් මේ වසරේ සාගර වීරවරිය වෙයිMohamed DilsadDecember 2, 2020 by Mohamed DilsadDecember 2, 20201139 (UTV |කොළඹ) – මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය (Sea Hero)ලෙස නම් කර තිබේ. ඒ ලොව ප්‍රකට සාගර සංරක්ෂණ...