කලාදේශීය

රටපුරා සිනමාහල් ඇරේ

(UTV |කොළඹ) – දිවයින පුරා සියලු සිනමාහල් අද සිට යළි විවෘත කෙරේ.

සිනමා හලක සම්පූර්ණ ආසන ධාරිතාවෙන් 25% ක ප්‍රමාණයක් පමණක් එනම් 1/4 ක් පමණක් භාවිත කිරීමට මෙහිදී අනුමැතිය ලබා දී ඇත.

කෙසේවෙතත් හුදකලා ප්‍රදේශවල සිනමාහල් විවෘත නොවේ.

පසුගිය වසරේ මාර්තු 14 වැනිදා සිට ජූනි 26 වැනිදා දක්වා පළමු කොරෝනා රැල්ල හේතුවෙනුත් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊයේ දිනය දක්වා දෙවන රැල්ල හේතුවෙනුත් සිනමාහල් වසා දමා තිබුණි.

Related posts

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

Mohamed Dilsad

සියලුම වාහන ආනයනයට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment