කලා

ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

(UTV |කොළඹ) – ප්‍රවීණ ගායන ශිල්කපී ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඔහු 73 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කලක් රෝගාතුරව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

දීග නොයන් රත්තරනේ,අවන්හලක ඉපදී මා මිය යනවා නම්, වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් ගයනා කළේය.

Related posts

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

Mohamed Dilsad

ප්‍රියංකා සිය පෙම්වතා සමඟ ඉන්දියාවේ සංචාරයක(ඡායාරූප)

Mohamed Dilsad

Aquaman මිලියන දාහක් උපයයි…

Mohamed Dilsad

Leave a Comment