Trending Newsඑසැන පුවත්දේශීයවී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුවEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250127 මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළෙඳුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයිEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250129 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවීමකට අතපෙවීමක් කර ඇති වාර්තාවෙයි. කොළඹ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටි වැඩබලන...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය දෙපාර්තමේන්තුවේ ටිකට් ජාවාරමක් ගැන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන අනාවරණය කරයිEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250121 උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250120 සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බැවින්, අනුමාන කිරීම්වලින් වළකින ලෙස සයිෆ් – කරීනා යුවළගේ ප්රචාරක කණ්ඩායම නිවේදනය කර තිබේ. අද...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්යාපාරිකචීන සමාගම් රැසක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්ත පළ කරයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250124 ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය. චීනයේ රාජ්‍ය හා...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකචීනයෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250124 ජනාධිපති අනුර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී...
Trending Newsඑසැන පුවත්දේශීයසීගිරියේ රෑට විදුලි පහන් දැල්වූයේ නැහැ – බුද්ධ ශාසන අමාත්‍යාංශයEditor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 20250139 සීගිරිය පර්වතය විදුලි ආලෝක යොදා ගනිමින් රාත්‍රී කාලයේදී ආලෝකවත් කර ඇති බවට සමාජ ජාල වල පළවන ඡායාරූප අසත්‍ය බව බුද්ද ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයනාඩු සහල් ගෙන්වන මුවාවෙන්, බාස්මතී, මුං ඇට, උඳු ගෙන්වලා – ජාවාරමක් ගැන හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් හෙළිදරව්වක්Editor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 20250132 නාඩු සහල් ආනයනය කිරීම සඳහා අවසරය ලබා දී තිබූ කාලයේදී ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුම් වල වැඩිපුරම ගෙන්වා ඇත්තේ බාස්මතී සහල්, මුං ඇට, රටකජු...
Trending Newsඑසැන පුවත්දේශීයගුරු ස්ථාන මාරුවලට වත්මන් ආණ්ඩුව දේශපාලන බලපෑම් කරනවා – ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්Editor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 20250181 පැවති ආණ්ඩු කාලවලදී මෙන් වර්තමාන ආණ්ඩුව යටතේ දේශපාලන හේතුන් මත ගුරු ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. සංගමයේ ලේකම් ජෝසප්...
Trending Newsඑසැන පුවත්දේශීයවත්මන් ආණ්ඩුවේ ඉන්න ආචාර්යය, මහාචාර්යලාට, වැඩි දැනුමක් කම්මලේ ආචාරීට තියෙනවා – හිටපු ඇමති ආචාර්යය මර්වින් සිල්වාEditor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 20250117 වත්මන් ආණ්ඩුවේ සිටින ඇතැමුන් තමන් ආචාර්ය මහාචාර්ය යැයි විහිළු කතා කියමින් ඇතැයි හිටපු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා පවසයි. හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැදගත්කම ඇත්තේ උපාධියේ...