Trending Newsඑසැන පුවත්දේශීයවාහන ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයිEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250160 වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා එම ගැසට් නිවේදනය නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතේ සංශෝධනවලට එරෙහි පෙත්සම් විභාගයේ තීන්දුව කතානායකටEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250138 පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ...
Trending Newsඑසැන පුවත්දේශීයග්රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් රෑ අහසේEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250125 ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් සහ සජිත් අතර සාකච්ඡාවක්…?Editor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250157 සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි. ඒ අනුව ඉදිරි දින...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ, පොලිස් ඇමතිට සැරටම කියයි.Editor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250168 රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. යෝෂිත රාජපක්ෂ මහතාව අද...
Trending Newsඑසැන පුවත්දේශීයමිල්ලනිය සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්Editor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250179 මිල්ලනිය මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත. මිල්ලනිය වින්රෝ උත්සව ශාලාවේදී පැවැති මෙම නිලවරණයෙන් ජයගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයශිෂ්යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය ට අභියාචනා බාර ගැනීම ඇරඹේEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250131 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අද (27) සිට අවස්ථාව ලබා දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. භාග කොමසාරිස්...
Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරීEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250141 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයනව පාසල් වාරය අද ඇරඹේEditor OJanuary 27, 2025January 27, 2025 by Editor OJanuary 27, 2025January 27, 20250123 2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති මන්දිර හෝටල්, අධ්‍යාපන ආයතන සඳහා ලබාදෙයිEditor OJanuary 26, 2025January 26, 2025 by Editor OJanuary 26, 2025January 26, 20250163 කොළඹ සහ මහනුවර පිහිටි ජනාධිපති මන්දිර දෙක හැර අනෙක් ජනාධිපති මන්දිර සියල්ල වෙනත් කාර්යයන් සඳහා යොදවා ගැනීමට රජය තීරණය කර තිබේ. ඒවා හෝටල් සඳහා හෝ...