දේශීයප්‍රමුඛ පුවත 1හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්නMohamed DilsadApril 25, 2020April 25, 2020 by Mohamed DilsadApril 25, 2020April 25, 20200102 (UTV| කොවිඩ් 19) – අත්‍යවශ්‍ය සේවා සඳහා වුවද නිවසෙන් බැහැර යාමට ජාතික හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් මත පදනම්ව රජය නව ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒ අනුව...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා අසාදිතයන් සීග්‍රයෙන් ඉහලටMohamed DilsadApril 25, 2020 by Mohamed DilsadApril 25, 20200113 (ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 420 දෙනෙකු දක්වා ඉහළ...
දේශීයප්‍රමුඛ පුවත 1රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතටMohamed DilsadApril 25, 2020 by Mohamed DilsadApril 25, 2020099 (UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටපුරා පනවා තිබූ ඇඳිරි නීතිය ලබන සඳුදා (27) සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 417 දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadApril 24, 2020April 24, 2020 by Mohamed DilsadApril 24, 2020April 24, 20200115 (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 417 ක් දක්වා ඉහළ ගොස් ඇත. (UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන්...
දේශීයප්‍රමුඛ පුවත 1පෑලියගොඩින් ගත් සම්පල වලින් රෝගීන් වර්තා නොවේMohamed DilsadApril 24, 2020April 24, 2020 by Mohamed DilsadApril 24, 2020April 24, 20200129 (UTV |කොවිඩ් 19 ) – පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ දී ලබාගත් සෙම් පටල සාම්පල 529න් කිසිදු සාම්පලයක වෛරසය නොතිබූ බව සෞඛ්‍ය අංශය පවසයි. මෙය ඉතා හොද...
දේශීයප්‍රමුඛ පුවත 1අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතියMohamed DilsadApril 24, 2020 by Mohamed DilsadApril 24, 20200111 (UTV |අම්පාර ) – අම්පාර උහන සහ දමන ප්‍රදේශ වලට පොලිස් ඇදිරි නීතිය යොදවා ඇති බව හමුදාපතිවරයා පවසයි. කොවිඩ් 19 මර්ධනය ව්‍යාපාරයේ ප්‍රධානි හමුදාපති ශවේන්ද්‍ර...
දේශීයප්‍රමුඛ පුවත 1දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවMohamed DilsadApril 23, 2020April 23, 2020 by Mohamed DilsadApril 23, 2020April 23, 20200114 (UTV | කෝවිඩ් -19) – වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළ සෙබලුන් 29 කට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලින්...
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]Mohamed DilsadApril 23, 2020April 23, 2020 by Mohamed DilsadApril 23, 2020April 23, 20200207 (UTV | කොවිඩ් 19) – මෙරටින් හඳුනාගත් කොවිඩ් -19 ආසාදානය වූ රෝගින්ගේ ගණන 340 දක්වා ඉහළට ගොස් තිබේ. —————————————————————————————————————————————————————— (UTV | කොවිඩ් 19) – මෙරටින්...
දේශීයප්‍රමුඛ පුවත 1රාමදාන් උපවාස මාසය ලබන 25 වනදා සිටMohamed DilsadApril 23, 2020April 23, 2020 by Mohamed DilsadApril 23, 2020April 23, 20200106 (UTV |කොළඹ ) – ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ රාමදාන් උපවාස සමය අප්‍රේල් (25) වනදා ආරම්භ වේ. මේ බව කොළඹ මහ පල්ලිය අද (23) ප්‍රකාශයට පත් කළේය....
දේශීයප්‍රමුඛ පුවත 1තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේMohamed DilsadApril 23, 2020 by Mohamed DilsadApril 23, 20200104 (UTV| කොවිඩ් 19 ) – නව කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවෙන් සොයාගත් මුළු රෝගීන් ගණන 335 දක්වා ඉහළ ගොස් ඇත. ...