දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – මෙරටින් හඳුනාගත් කොවිඩ් -19 ආසාදානය වූ රෝගින්ගේ ගණන 340 දක්වා ඉහළට ගොස් තිබේ.

——————————————————————————————————————————————————————

(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 337 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් දෙදෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 7 ක්.

Related posts

සිඟිති පාතාලයෝ දෙදෙනෙක් සහ වීඩියෝ ශිල්පියා පොලිස් බාරයට

Editor O

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය අමාත්‍යංශවල වැඩ බාරගනි [VIDEO]

Mohamed Dilsad

වතුකරයට එන මෝඩි නිසා වෘත්තිය සමිති නායකයින් අතර ගැටුම්

Mohamed Dilsad

Leave a Comment