විදෙස්

තුර්කිමේනිස්ථානය පාපන්දු තරගාවලියකට සුදානම් වෙයි

(UTV | තුර්කිමේනිස්ථානය) – තුර්කිමේනිස්ථානයේ ලබන 26 වනදා සිට ලීග් පාපන්දු තරගාවලියක් ආරම්භ කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොරෝනා වෛරසය හේතුවෙන් සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඔවුන්ද සිය ක්‍රීඩා තරග අත්හිටවනු ලැබු බවයි.

එනමුත් තවමත් තුර්කිමේනිස්ථානයෙන් කොරෝනා රෝගියෙකු වාර්තාවී නොමැතිවීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් කරයි

Mohamed Dilsad

අධිබල ලේසර් ප්‍රහාරක අවියක් ඇමරිකානු නාවික හමුදාව අත්හදා බලයි

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයි

Mohamed Dilsad

Leave a Comment