දේශීයප්‍රමුඛ පුවත 1

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

(UTV | කෝවිඩ්-19) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රටපුරා පනවා තිබූ ඇඳිරි නීතිය ලබන සඳුදා (27) සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කොට ඇත.

Related posts

කුලියාපිටියේ ගම්මාන 4ක් හුදකලා කරයි

Mohamed Dilsad

වැටුප් විෂමතා කමිටුව අද සිට රාජකාරී අරඹයි

Mohamed Dilsad

ආණ්ඩුවෙත් – විපක්ෂයෙත් අර්බුධ ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment