දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 417 දක්වා ඉහළට [UPDATE]

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 417 ක් දක්වා ඉහළ ගොස් ඇත.


(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 416ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ පමණක් මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 48ක්.


(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒ, ‌අද පස්වරුවේ වැලිසර නාවික හමුදා කදවුරේ ආසදිතයින් 30 දෙනෙකු ඇතුළුව තවත් රෝගීන් 35 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

අද (24) දිනයේදී පමණක් ආසාදිතයින් 46 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

Related posts

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව

Mohamed Dilsad

අසීටීඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීයා ඉවත් කරයි. : ආයතනයත් වසා දමන බව කියයි

Editor O

පාසල්වල ශ්‍රේණි තුනක් හෙටින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment