Trending Newsඑසැන පුවත්දේශීය

අසීටීඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීයා ඉවත් කරයි. : ආයතනයත් වසා දමන බව කියයි

මහේෂ් පෙරේරා මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතන ප්‍රධාන විධායක ධුරයෙන් නෙරපූ බවට තොරතුරු වාර්තා වේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම තීරණයට හේතු ලෙස දක්වා ඇත්තේ විගණන වාර්තාවකින් අනාවරණය වූ කරුණු කිහිපයක් බවය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙම චෝදනාවලට අදාළව තමන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමට මහේෂ් පෙරේරා මහතාට අවස්ථාවක් ලබා දුන් බවයි.

මේ අතරතුර, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද ලේකම්වරයා පැවසීය

Related posts

678 பேர் எயிட்ஸ் நோயினால் இறப்பு

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

ට්‍රම්ප් කළ ඉල්ලීම තුර්කි ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment