Trending Newsඑසැන පුවත්දේශීයනීතීඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණේEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025063 අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ. ඊයේ (15) ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයකම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදෙයිEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025057 යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත පවසයි. ඒ කම්කරු කටයුතු පිළිබඳ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම්වලින් පහළටEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025069 හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළ ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත. වත්මන් ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රයෙන් ලොව...
Trending Newsඑසැන පුවත්දේශීයතිමාර්ක් ටෙක්නෝක්‍රියේෂන් කෙන්යාවේ සමාගමක් සමග ව්‍යාපෘති ගිවිසුමකටEditor OOctober 15, 2025October 15, 2025 by Editor OOctober 15, 2025October 15, 2025059 ජාත්‍යන්තර ISO 9001:2015 තත්ත්ව සහතිකය ලැබූ තිමාර්ක් ටෙක්නෝක්‍රියේෂන් පෞද්ගලික සමාගම කෙන්යාවේ National Power Company (KenGen) සමග අමෙරිකානු ඩොලර් 156,000ක ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් ගත වේ. මෙය...
Trending Newsඑසැන පුවත්දේශීයනීතීඥ ගුණරත්න වන්නිනායක ට ඇපEditor OOctober 15, 2025October 15, 2025 by Editor OOctober 15, 2025October 15, 2025051 ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළේය. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ දී...
Trending Newsඑසැන පුවත්දේශීයනීතීඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට පැමිණේEditor OOctober 15, 2025October 15, 2025 by Editor OOctober 15, 2025October 15, 2025049 පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටී. නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු...
Trending Newsඑසැන පුවත්දේශීයයෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව කල් තබයිEditor OOctober 15, 2025October 15, 2025 by Editor OOctober 15, 2025October 15, 2025050 යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම...
Trending Newsඑසැන පුවත්දේශීයවිල්පත්තුවේ ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව, හිටපු ඇමති බදියුදීන්ට එරෙහි රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.Editor OOctober 15, 2025October 15, 2025 by Editor OOctober 15, 2025October 15, 2025062 උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු සහ මලින්ද සෙනෙවිරත්න මහත්වරු විසින් 2018 දී ගොනු කරන ලද රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් අද (15)...
Trending Newsඑසැන පුවත්දේශීයප්‍රමුඛ පුවත 1ව්යාපාරිකරන් පවුමක මිල රු. 342000 ක් දක්වා ඉහළට.Editor OOctober 15, 2025October 15, 2025 by Editor OOctober 15, 2025October 15, 2025056 මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන්...
Trending Newsඑසැන පුවත්දේශීයසුවසැරිය මළගමට පුනරුද ආණ්ඩුව සියල්ල සූදානම් කරයි : ප්‍රධාන විධායක නිලධාරීයෙක් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීමක්Editor OOctober 15, 2025October 15, 2025 by Editor OOctober 15, 2025October 15, 2025062 සුවසැරිය 1990 ගිලන් රථ සේවාවේ නාමයෙන් “සුවසැරිය” යන වචනය ඉවත් කරමින්, එහි ලාංඡනය සහ වර්ණ වෙනස් කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද...