Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවේ මැති-ඇමතිලා එක මිටට ඉන්ධන දීමනාව ගනීEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025063 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තමන්ට හිමි ඉන්ධන දීමනාව, කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමෙන් පසුව ද යම් කාලයක් තිස්සේ ලබාගෙන ඇති බව ඊයේ (15)...
Trending Newsඑසැන පුවත්දේශීයආණ්ඩුවේ දේශපාලන ක්‍රියකාරිකයෙක් අත්අඩංගුවට ගත්තොත්, පොලිස් ප්‍රධානියාට ස්ථාන මාරුවක් – නාමල් රාජපක්ෂEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025068 වසරක් තිස්සේ සොයමින් සිටි සෙව්වන්දි දැන් සොයාගෙන ඇති බවත්, ඇය සමග තවත් ඩමියක්ද හමු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පුද්ගලයෙකු අත්අඩංගුවට...
Trending Newsඑසැන පුවත්දේශීයරියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන අනාවරණයක්Editor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025081 නිකුත් කිරීමට පවතින ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර මාස 3ක් තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට සැළසුම් – නිලධාරීහු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි. මේ වනවිට...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂට ඇපEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025083 අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්...
Trending Newsඑසැන පුවත්දේශීයනීතිඥ වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දින දෙයිEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025046 තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකරන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයිEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025063 ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. මෙරට රත්‍රං මිල පසුගිය...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල ට බැර කිරීම වැළැක්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවටEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025073 මහජන නියෝජිතයන්ගේ වැටුප් හා දීමනා මෙන්ම වාහන බලපත් ආදිය ඔවුන්ගේ පක්ෂ අරමුදලට බැර කිරීමනතර කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...
Trending Newsඑසැන පුවත්දේශීයසජබ සමග සාකච්ඡාවට එජාපයෙන් කමිටුවක්Editor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025053 සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර...
Trending Newsඑසැන පුවත්දේශීයනීතීඥ වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණේEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025063 අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ. ඊයේ (15) ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයකම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වාදෙයිEditor OOctober 16, 2025October 16, 2025 by Editor OOctober 16, 2025October 16, 2025057 යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත පවසයි. ඒ කම්කරු කටයුතු පිළිබඳ...