ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ

UTV | COLOMBO – කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ

වනාතවිල්ලූව – වෙල්ලමුන්දලම වෙරළ ආසන්නයේ ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 114 යි ග්‍රෑම් 505 ක් නාවික හමුදාව ඊයේ සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ විශාල උර තුනක බහා මෙම කේරළ ගංජා තොගය සඟවා තිබූ බවයි.

පසුව මෙම කේරල ගංජා තොගය නාවික හමුදාව, වනාතවිල්ලූව පොලීසියට භාර දී තිබෙනවා. කවුරුන් විසින් මෙම කේරළ ගංජා තොගය රැගෙන ආවේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුර ලැබී නැහැ.

Related posts

චීන නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනයක්

Mohamed Dilsad

ජෝර්දානයෙන් යලිත් පොදු සමා කාලයක්

Mohamed Dilsad

ධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද යළි දිවුරුම් දීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment