ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ

UTV | COLOMBO – කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ

වනාතවිල්ලූව – වෙල්ලමුන්දලම වෙරළ ආසන්නයේ ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 114 යි ග්‍රෑම් 505 ක් නාවික හමුදාව ඊයේ සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ විශාල උර තුනක බහා මෙම කේරළ ගංජා තොගය සඟවා තිබූ බවයි.

පසුව මෙම කේරල ගංජා තොගය නාවික හමුදාව, වනාතවිල්ලූව පොලීසියට භාර දී තිබෙනවා. කවුරුන් විසින් මෙම කේරළ ගංජා තොගය රැගෙන ආවේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුර ලැබී නැහැ.

Related posts

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද

Mohamed Dilsad

කෝටි 16 ක් ගෙවන්නැයි ලංවිමට අධිකරණයෙන් නියෝග

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදි කල්පනා කර බලා තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment