ප්‍රමුඛ පුවත 1

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

UTV | COLOMBO – කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පැපිලියාන උද්‍යාන මාවතේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑම් සඳහා යොදාගන්නා ලද යතුරුපැදියක්, රන් මාල දෙකක්, පෙන්ඩන්ට් දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

අවුරුදු 23 සහ 25 වයස්වල පසුවන මොවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Related posts

වට්ටමඩු ගොවි සංවිධානයේ සත්‍යග්‍රහයට දින 39යි

Mohamed Dilsad

මීතොටමුල්ල අවදානම් කලාප හඳුනාගැනීමේ කටයුතු අවසන් කිරීමට සුදානම්

Mohamed Dilsad

දිවයින වටා මුහුදු තීරයේ ආරක්ෂාව තවදුරටත් තර කෙරේ

Mohamed Dilsad

Leave a Comment