ප්‍රමුඛ පුවත 1

චීන නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනයක්

(උදයම්,කොළඹ)   –  චීනයේ ග්වන්සි ප්‍රාන්තයේ නිෂ්පාදකයින් ගේ නිෂ්පාදන ඇතුළත් වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ, ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී සිදු කෙරෙණි.

චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ චීන ග්වන්සි ප්‍රාන්ත වාණිජ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ප්‍රදර්ශනය 14 සිට 16 වැනිදා දක්වා මේ ප්‍රදර්ශනයේදී ප්ලාස්ටික්, සෙරමික්, ඉලෙක්ට්‍රොනික් උපකරණ ආදී නිෂ්පාදන මිලදී ගත හැකිය.

Related posts

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

“ජනබලය කොළඹට“ මහා රැළිය ලේක්හවුස් වටරවුමේ දී

Mohamed Dilsad

පුද්ගලයන් 64,608 ක් පීඩාවට – වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

Leave a Comment