ප්‍රමුඛ පුවත 1

හෙද හෙදියන්ටත් උපාධියක්

(UTV| කොළඹ) – හෙද සේවාවේ නියුතු සියලු හෙද හෙදියන්ට උපාධියක් ලබා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකර ඇති බව රජය පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙමඟින් හෙද හෙදියන්ට මෙරට මෙන්ම විදේශිය රැකියා සඳහා අවස්ථාව උදාවන බවයි.

ඊයේ හෙද හෙදියන් සඳහා නව පත්විම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිරිමි විදුහලක සිසුන් පිරිසක් බාලිකා විදුහලකට කඩාවැදීම පිළිබඳව පොලිස් පරීක්ෂණ

Mohamed Dilsad

මන්නාරමෙන් ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පාර්ලිමේන්තු මත්ද්‍රව්‍ය වාර්තාව අද අගමැති අතට

Mohamed Dilsad

Leave a Comment